27 C
Colombo
Saturday, February 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආයතන රැසක ලොක්කෝ අද මැතිවරණ කොමිසමට

ආයතන රැසක ලොක්කෝ අද මැතිවරණ කොමිසමට

මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක ප්‍රධානීන් අද (18) උදෑසන මැතිවරණ කොමිෂන් සභාව හමුවට ඛැඳවා තිබේ.

මෙලෙස ඔවුන් කැඳවා ඇත්තේ මැතිවරණ කටයුතු පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහායි.

එමෙන්ම අද (18) උදෑසන 10ට මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක්ද පැවැත්වීමට නියමිතය.