30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋල් කටු බැරියර් තැබීමේ පැමිණිල්ල මානව හිමිකම් කොමිසම හමුවට

උල් කටු බැරියර් තැබීමේ පැමිණිල්ල මානව හිමිකම් කොමිසම හමුවට

පසුගිය වසරේ පැවැති අරගලය මර්දනය කිරීමට කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල පොලිසිය යොදන ලද මාර්ග බාධකවල උල් ඇණ වැනි දේ සවිකොට කළු ඉටිකොළවලින් ආවරණය කර තිබීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විභාගයට ගෙන තිබේ.

ඊට පිළිතුරු දෙමින් පොලිසිය ප්‍රකාශ කොට ඇත්තේ වෙනත් කණ්ඩායමක් විසින් පැමිණ එම උල් කටු සහිත බැරියර් තබා ගිය බවයි.