26 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑළොව පොල් පෙන්නන පොල් මිල

එළොව පොල් පෙන්නන පොල් මිල

වෙළඳපොලේ පොල් මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පවසයි.

පොල් ගෙඩියක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් ඇති බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ.

මේ දිනවල පොල් අස්වැන්නේ කඩා වැටීමක් සිදුව ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම තත්ත්වය පෙබරවාරි මස අවසානය දක්වා පැවතිය හැකි බවයි ඔහු පවසන්නේ.

මේ වසරේ පොල් ගෙඩි මිලියන 3300ක අස්වැන්නක් අපේක්ෂා කරන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.