26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති සමඟ තවදුරටත් සාකච්ඡා නෑ - එම්. ඒ. සුමන්තිරන්

ජනපති සමඟ තවදුරටත් සාකච්ඡා නෑ – එම්. ඒ. සුමන්තිරන්

තමන් තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ රජය සමඟ තවදුරටත් සාකච්ඡා නොකරන බව ශ්‍රී ලංකා තමිල්රසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් පවසයි.

ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීම සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් දෙමළ පක්ෂ පසුගිය මාස කිහිපය තුළ ඔහු සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ.

සාකච්ඡාවල ප්‍රගතියක් නොමැතිකම හේතුවෙන් ඇතැම් ගැටලු වහා ක්‍රියාත්මක කිරීම සඳහා 10 වැනිදා සිට 17 වැනිදා දක්වා දින 7ක කාලසීමාවක් නියම කෙරිණි.