31.1 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය සේවකයන් 394ක් දුම්රියේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලලාගෙන -බන්දුල ගුණවර්ධන

දුම්රිය සේවකයන් 394ක් දුම්රියේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලලාගෙන -බන්දුල ගුණවර්ධන

දුම්රිය දෙපාර්තමේන්තුව සේවකයන් 394ක් විසින් එම දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එයින් කිහිපදෙනෙක් විශ්‍රාම ගොස් ඇති බවත් කොටසක් මියගොස් ඇති බවත් කොටසක් මේ වන විට සේවා නියුක්තව සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව නීතිමය පියවර ගැනිම වෙනුවෙන් නීති අංශය වෙත යොමුකර ඇති බවත් එම ඉඩම් දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.