30 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශිකයෙකුගේ මුදල් සොරාගත් හෝටල් හිමිකරු අත්අඩංගුවට

විදේශිකයෙකුගේ මුදල් සොරාගත් හෝටල් හිමිකරු අත්අඩංගුවට

ආරක්ෂක සේප්පුවක රහස් කේතය අවභාවිත කර විදේශිකයෙකුගෙන් රුපියල් මිලියන 06ක් වටිනා විදේශ මුදල් සොරාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් සොරකම සිදුවූ හෝටලයේ හිමිකරු, ඔහුගේ පුත්‍රයා සහ ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.