― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews2005න් පසු උපන් අයට හැඳුනුම්පත් දීම තාවකාලිකව අත්හිටුවයි

2005න් පසු උපන් අයට හැඳුනුම්පත් දීම තාවකාලිකව අත්හිටුවයි

ජාතික හැඳුනුම්පත් මුද්‍රණ කාඩ්පත් හිඟයක් පවතී.

මේ හේතුවෙන් 2005 වසරෙන් පසු උපන් අය සඳහා ජාතික හැඳුනුම්පත් බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් විභාගයට පෙනී සිටින සිසුන් සඳහා තාවකාලික ලිපියක් නිකුත් කරන බවත් එය ඔක්තෝබර් මාසය දක්වා වලංගු වන බවත් බඳවා ගැනීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.