27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත් ඇමතිවරු දෙදෙනෙක් අද දිවුරුම් දෙයි

අලුත් ඇමතිවරු දෙදෙනෙක් අද දිවුරුම් දෙයි

අද දිනයේදී නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමාත්‍යවරියක් සහ අමාත්‍යවරයෙකු දිවුරුම්දීමට නියමිත බවයි.