29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව ඩොලර් 60ක අලුත් බද්දක් දැම්මේ නෑ

ආණ්ඩුව ඩොලර් 60ක අලුත් බද්දක් දැම්මේ නෑ

ඩොලර් 60ක බද්ද දැනටමත් ක්‍රියාත්මක බවත් එය ගුවන් ගාස්තුවට ඇතුළත් කළ බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

එමෙන්ම වත්මන් රජය නව බද්දක් ලෙස ඩොලර් 60ක් පනවා නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.