29 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ගල්අඟුරු නෞකාවක් දිවයිනට

තවත් ගල්අඟුරු නෞකාවක් දිවයිනට

ඉල්ලුම් කර ඇති නවවැනි ගල්අඟුරු නෞකාවත් මෙරට මුහුදු සීමාවට ළගාවූ බව බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

මෙම ගල් අඟුරු ආනයනය කර ඇත්තේ විදුලි ජනනය සඳහා වන අතර එහි ගොඩබෑම් කටයුතු ආරම්භ කරන බවත් එම සමාගම සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි දිනවලදී තවත් ගල්අඟුරු නෞකා දෙකක් ළඟාවීමට නියමිතය.