24.5 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන්

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන්

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන් යෙදවීමට ක්‍රියාකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට තර්ජන එල්ල වීම හේතුවෙන් මෙසේ අවි සහිත නිලධාරීන් සේවයේ යෙදවීමට තීරණය කර ඇත.