26.7 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවන සංරක්ෂණ ඇමති ධුරයෙන් මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි

වන සංරක්ෂණ ඇමති ධුරයෙන් මහින්ද අමරවීර ඉල්ලා අස්වෙයි

අමාත්‍ය මහින්ද අමරවීර වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ඇති බව දේශපාලන ආරංචි මාරග පවසයි.

කෙසේ වෙතත් ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරයේ කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

මේ අතර අද (19) දිනයේ නව අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම්දීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.