30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිනිසුරුවරුන්ගේ වැඩවලට මට මැදිහත් වෙන්න බෑ

විනිසුරුවරුන්ගේ වැඩවලට මට මැදිහත් වෙන්න බෑ

විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් තමාට මැදිහත් විය නොහැකි බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

විනිසුරුවරියක සැකකරුවකුට ආහාර ගැනීම සඳහා රුපියල් 10,000 ක මුදලක් දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කරුණු විමසූ අවස්ථාවේදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

විනිසුරුවරුන්ගේ විනය පිළිබඳ පාලනය තියෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවට. අගවිනිසුරුතුමා තමයි කොමිසමේ නායකයා. මන්ත්‍රිතුමාලගේ ඒ ප්‍රශ්න ටික මම ඒ කොමිෂන් සභාවට යවලා පසුව උත්තර ලබා දෙන්නම්.