26 C
Colombo
Wednesday, October 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදියරේ

චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදියරේ

චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් අදියරේ පවතින බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්. එම්. පී. රත්නායක පැවසීය.

ශ්‍රී ලංකාව සමඟ සිදුකරන ණය ප්‍රතිව්‍යුහගතකරණය චීනයේ අනෙකුත් ණය දෙන රටවලට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව චීනය අධ්‍යයනය කරමින් සිටින බව ඔහු පැවසීය.

මෙම චීන යෝජනා නිරාකරණය කළ පසු චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවකට පැමිණිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.