26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙයි - Breaking

මුජිබර් රහුමාන් ඉල්ලා අස්වෙයි – Breaking

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද (29) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් තමන් මෙම තීරණය ගන්නා බවයි පාර්ලිමේන්තුව් දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ.