28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ

මෙරට ප්‍රථම වෘත්තීයම චිත්‍රපට අධ්‍යක්ෂවරිය වන අභාවප්‍රාප්ත, කලාකීර්ති, ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(21) පස්වරුවේ සිදු කෙරේ.ඒ, පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ය.

දේහය අද පස්වරු 2.00 දක්වා මහජන ගෞරව සඳහා තිඹිරිගස්යාය , ගවර්ස් පටුමගේ පිහිටි එතුමියගේ සොහොයුරියගේ නිවසේ තැන්පත් කර තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සංදේශය සිනමා පටයේ සහය අධ්‍යක්ෂවරිය ලෙස සිනමා කේෂත්‍රයට අවතීර්ණ වූ සුමිත්‍රා පීරිස් මහත්මිය ලන්ඩන් සිනමා පාසලට ඇතුළත් වූ මෙරට ප්‍රථම කාන්තාවයි.