25.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12.00න් අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් වීමට නියමිතය.

මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම ද ඊයේ (20) දහවල් 12.00න් අවසන් වූ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 23 වැනිදායින් අවසන් වීමට නියමිතයි.