25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොහොට්ටුවේ පිරිසක් ඊළඟ ඡන්දෙට නෑ ? පිරිසක් රට අතහැර යෑමේ සූදානමක් ?

පොහොට්ටුවේ පිරිසක් ඊළඟ ඡන්දෙට නෑ ? පිරිසක් රට අතහැර යෑමේ සූදානමක් ?

අරගලයෙන් පසු කලකිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

කලකිරුණු තවත් මන්ත්‍රී පිරිසක් විදේශගත වීම සඳහා වීසා ඇතුළු ලියකියවිලි සූදානම් කරමින් සිටින බව ද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරියේ දී දේශපාලනය නොකරන බව දැනටමත් ප්‍රකාශකර ඇත.