27 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරාජගිරියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

රාජගිරියේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ගොතටුව මහනියර හන්දිය ආසන්න ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

අබලි යකඩ ඇතුලු උපකරණ එක් රැස් කරණ වෙළඳසැලකට පැමිණි පිරිසක් සිදු කළ වෙඩි තැබීමෙන් එහි සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ අවුරුදු 56ක පුද්ගලයෙක්.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.

අද පස්වරු 5. 15ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අනාවරණ වී නොමැති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.