28 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් විශේෂ නිර්දේශයක්

විදුලි කප්පාදුව ගැන මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් විශේෂ නිර්දේශයක්

දෛනිකව සිදු කෙරෙන විදුලිය කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් විශේෂ නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, අනුව එම කොමිසම නිර්දේශ කර ඇත්තේ උසස් පෙළ විභාග පවත්වන කාලසීමාවේ දෛනික විදුලි කප්පාදුව රාත්‍රී 7.00 න් පසුව සිදු නොකරන ලෙසටයි.

මේ අතර අදින් ඇරඹෙන සති අන්තයේ දී පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා එම කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20ට දහවල් කාලයේ පැය 01ක් ද, රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 20ක් ලෙස ද විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.