25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට සිට ලබන 17 දක්වා විදුලි පරිභෝජනය අඩු කරන්න – මහජන උපයෝගීතා...

හෙට සිට ලබන 17 දක්වා විදුලි පරිභෝජනය අඩු කරන්න – මහජන උපයෝගීතා කොමිසම

හෙට (23) දිනයේ සිට පෙබරවාරි 17 දක්වා විදුලි පරිභෝජනය යම්තාක් දුරට අඩුකරගෙන කටයුතු කරන ලෙස මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

අද (22) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

උසස් පෙළ විභාගය හෙට දිනයේ සිට ආරම්භවීමත් සමඟ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් විදුලිය ඉතිරිකර ගැනීම සඳහා මෙම සහයෝගය ලබාදෙන ලෙසයි ඔහු මහජනතාවට දැනුම් දෙන්නේ.