23 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මිලේ වෙනසක්

ගෑස් මිලේ වෙනසක්

එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේදී ගෑස්‌ මිල රුපියල් 500කින් පමණ ඉහළ යා හැකි බවයි එම සමාගම වැඩිදුරටත් පවසන්නේ.