― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපාර්ලිමේන්තුව මාර්තු මාසයේදි විසුරුවා හැරිය හැකියි - ජී.එල්.පීරිස්

පාර්ලිමේන්තුව මාර්තු මාසයේදි විසුරුවා හැරිය හැකියි – ජී.එල්.පීරිස්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එල්. පීරිස් මහතා පැවැසීය.

මේ වන විට ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය සියයට 15ක් දක්වා පහළ බැස ඇති බවද ඔහු සඳහන් කළ අතර පළාත් පාලන ආයතන මැතිවරණය නියත වශයෙන්ම මාර්තු මස 9 දා පැවැත්වෙනු ඇතැයි පැවැසීය.

මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වන ආණ්ඩුවට ජනතා විශ්වාසය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයට යාමට සිදුවනු ඇති බවත්ම ඔහු පැවැසීය.එම මැතිවරණයෙන්ද ආණ්ඩුව පරාජයට පත්වෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.