28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාර්ලිමේන්තුව මාර්තු මාසයේදි විසුරුවා හැරිය හැකියි - ජී.එල්.පීරිස්

පාර්ලිමේන්තුව මාර්තු මාසයේදි විසුරුවා හැරිය හැකියි – ජී.එල්.පීරිස්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනපතිවරයාට මාර්තු මාසයේදි ලැබෙන බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පී.එල්. පීරිස් මහතා පැවැසීය.

මේ වන විට ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය සියයට 15ක් දක්වා පහළ බැස ඇති බවද ඔහු සඳහන් කළ අතර පළාත් පාලන ආයතන මැතිවරණය නියත වශයෙන්ම මාර්තු මස 9 දා පැවැත්වෙනු ඇතැයි පැවැසීය.

මැතිවරණයෙන් ආණ්ඩුව පරාජය වන ආණ්ඩුවට ජනතා විශ්වාසය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයට යාමට සිදුවනු ඇති බවත්ම ඔහු පැවැසීය.එම මැතිවරණයෙන්ද ආණ්ඩුව පරාජයට පත්වෙනු ඇතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.