27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනය පහළට

මෙරට උද්ධමනය පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2022 දෙසැම්බර් මාසය සඳහා උද්ධමනය 59.2%ක් හා 2022 නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සඳහන් වූයේ 65%ක් ලෙස බවයි.