24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතියේ

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතියේ

2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ජනවාරි 27 සිකුරාදාට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර පැවසීය.

විභාගයට අදාළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය පුවත් විශ්වාස නොකරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලයි.