30.6 C
Colombo
Wednesday, November 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි බලමු ජවිපෙට මොකද වෙන්නේ කියලා - ජොන්ස්ටන්

අපි බලමු ජවිපෙට මොකද වෙන්නේ කියලා – ජොන්ස්ටන්

මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ ජවිපෙ අපේක්ෂකයන් ඡන්දය ඉල්ලන්නේ අපූරු විදියකට බවත් මැතිවරණයෙන් පසුව ජවිපෙට වෙන දේ බලා ගැනීමට හැකි වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමිනි.

අද මේ මැතිවරණයට ඉදිරිපත් වෙච්ච ජේ.වී.පී. අපේක්ෂකයන් ඡන්ද ඉල්ලන්නේ අපූරු විධියට. ඒ ගොල්ලන්ගේ ප්‍රධාන අපේක්ෂකයන් හදන්නේ කොහොම හරි දිනන්න. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රධාන නායකයෙක් කොහෙන් කොහෙන් හරි ඡන්ද ගන්න මාර ගේමක් දෙනව, අපි බලමු ඉතින් මාලිමාවට මොකද වෙන්නෙ කියලා.