25.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආනන්ද පාලිත හා සංජීව ධම්මික රිමාන්ඩ්

ආනන්ද පාලිත හා සංජීව ධම්මික රිමාන්ඩ්

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින්ට තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික සහ වෘත්තීය සමිති සාමාජික ආනන්ද පාලිත ජනවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.