32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්නැලිගොඩ අතුරුදන් වී වසර 13යි - ඒ වෙනුවෙන් බිරිය සන්ධ්‍යා විශේෂ පූජාවක

එක්නැලිගොඩ අතුරුදන් වී වසර 13යි – ඒ වෙනුවෙන් බිරිය සන්ධ්‍යා විශේෂ පූජාවක

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වී 13 වැනි වසර වෙනුවෙන් ඒ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ‘යුක්තිය අහිමි අප සැමට යුක්තිය පතා’ යන තේමාව යටතේ මෝදර කාලි කෝවිල අභියක අධිෂ්ඨාන සත්‍යාක්‍රියාවක අද (24) නිරත වූවාය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හිස මුඩුකර කළු පැහැති ඇඳුමකින් සැරසී එම දේව පූජාව පැවැත්වීම මෙහිදී කැපී පෙනුණි.