31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගිය අවුරුද්දට ඇවිදින මංතීරු 25ක්

ගිය අවුරුද්දට ඇවිදින මංතීරු 25ක්

පසුගිය වසර තුළ ඇවිදින මංතිරු ව්‍යාපෘති 25ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසනවා.

ඒ සඳහා රුපියල් මිලියන 1263ක මුදලක් වැයකර තිබෙනවා.

කැස්බෑව, බලංගොඩ, අමිපාර, රඹුක්කන, ත්‍රිකුණාමලය, බලපිටිය, ගමි පහ, කුරුණෑගල, මාතලේ, ලුනාව සහ ඉංගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම මංතිරු ඉදිකර තිබෙනවා.