30 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන EXIM බැංකුවෙන් ලංකාවට දෙවසරක සහනයක්

චීන EXIM බැංකුවෙන් ලංකාවට දෙවසරක සහනයක්

ශ්‍රී ලංකාවට වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට අවස්ථාව ලබාදෙන බව චීන අපනයන – ආනයන බැංකුව පවසයි.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමටද ඔවුන් මෙරටට අවශ්‍ය සහාය ලබාදෙන බවයි ඔවුන් යොමු කර ඇති ලිපියේ දැක්වෙන්නේ.