― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඡන්දදායකයෙක් වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණයි

ඡන්දදායකයෙක් වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණයි

පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණක් බව මැතිවරණ කොමිසම පවසයි.

අද (24) දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම පැවැත්වූ සාකච්ඡාවේදියි මේ බව තීරණය කර ඇත්තේ.