27.2 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවුල් ආරවුලක් දුර දිග යාම නිසා බිරිඳ කරගත් දේ

පවුල් ආරවුලක් දුර දිග යාම නිසා බිරිඳ කරගත් දේ

සිරුරට භූමිතෙල් හලාගෙන ගිනි තබාගත් සිව්දරු මවක සහ එය නිවීමට ගිය සැමිය ගින්නෙන් පිලිස්සී කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අඹුසැමි යුවළ අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් අද පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන බිරිඳ ගිනි තබා ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් අද පස්වරුවේ කතාබහක් සිදුව බිරිඳ නිවසේ ප්ලාස්ටික් කෑන් එකක තිබූ භූමිතෙල් සිරුරට හලාගෙන බිරිඳ ගිනි තබා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඇයගේ සිරුර ගිනි ගනිද්දී ස්වාමි පුරුෂයා ගින්න නිවා දැමීමට උත්සහ දැරීමේදී ඔහුද පිලිස්සීම් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

දෙදෙනාම කළුතර තීක්ෂණ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, බිරිඳගේ තත්වය තරමක් බරපතළ බවත් සඳහන්.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ බේරුවල සමත් මාවතේ පදිංචි 28 සහ 24 දී ඇති අඹුසැමි යුවළක් බව පොලිසිය පවසයි.