28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ දින ගැසට් පත්‍රය ළඟදීම ප්‍රකාශයට

මැතිවරණ දින ගැසට් පත්‍රය ළඟදීම ප්‍රකාශයට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර ඇති බැවින් ඊට අදාළ ගැසට් පත්‍රය ඉදිරි සති දෙක තුළ මුද්‍රණය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ප්‍රාදේශීය සභා ගණන, තරඟ වදින අපේක්ෂකයින් ගණන, ස්වාධීන කණ්ඩායම්, පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් පත්‍රයට ඇතුළත් වන බවයි එම කොමිසම සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්ගේ එකඟතාවය මත දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කරනු ඇති බවයි.