30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews09 හැවිරිදි දරුවෙක් ගිලන් රථයේ ගැටී ජීවිතක්ෂයට

09 හැවිරිදි දරුවෙක් ගිලන් රථයේ ගැටී ජීවිතක්ෂයට

මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ දරුවෙකු ගිලන් රථයක ගැටී ඊයේ (23) අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ පුනරීන් – සෙම්මන්කුඩ්ඩු ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ගිලන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.