28 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලෙයි

ජපානය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මුහුදේ ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ටොන් 6,551 පමණ බරැති ‘Jintian’ නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව ජපානයේ නාගසාකි වෙරළ ආසන්න ගැඹුරු මුහුදේදී ගිලී ගොස් ඇති බවයි ජපාන වෙරළ ආරක්ෂක කණ්ඩායම් පවසන්නේ.

මේ වනවිට එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 13 දෙනෙක් බේරාගෙන ඇති අතර තවත් 09 දෙනෙක් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.