30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමුජිබර්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන ෆවුසිට

මුජිබර්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන ෆවුසිට

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගේ ඉල්ලා අස්වීමෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා A.H.M. ෆවුසි පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා පසුගියදා මුජිබර් රහුමාන් ඉල්ලා අස්වුණා.

අනතුරුව අදාළ මන්ත්‍රී ධුර පුරප්පාඩුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව හිස් වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් A.H.M. ෆවුසි පත් කරන බවට දැනුම් දෙමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.