26.7 C
Colombo
Monday, June 16, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2022 දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව 334,805 ක්.

පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 329,668 ක්.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකියි.