27.8 C
Colombo
Friday, June 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසෞදි අරාබිය සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට සාකච්ඡා

සෞදි අරාබිය සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට සාකච්ඡා

ආයෝජන සහ රැකියා අවස්ථා තුළින් සෞදි අරාබිය සමඟ සබඳතා වැඩිදියුණු කර ගැනීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසා තිබේ.

සෞදි අරාබියේ සංචාරයක නිරත අමාත්‍ය අලි සබ්රි සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා ඇතුළු නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම තත්ත්වය තුළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසා ඇත්තේ රැකියා අවස්ථා සහ ආයෝජන ලබා ගැනීම සඳහා දැනට පවතින සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තමන් සෞදි අරාබියේ සංචාරය කළ බවයි.

මෙම තත්ත්වය තුළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසා ඇත්තේ රැකියා අවස්ථා සහ ආයෝජන ලබා ගැනීම සඳහා දැනට පවතින සාකච්ඡා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා තමන් සෞදි අරාබියේ සංචාරය කළ බවයි.