30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් බද්දෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් හාන්සියි

ආදායම් බද්දෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් හාන්සියි

රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයින් රැසකට ඊයේ (25) මාසික වැටුප් සහ දීමනා මත අය කළ ඉහළ බද්ද ගෙවීමට සිදුවුණා.

අයවැය මගින් යෝජනා කර පසුව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ දේශීය ආදායම් පනත සංශෝධනයට අනුව රුපියල් ලක්ෂයකට වැඩි මාසික වැටුප් සහ දීමනා ලබන සියලු දෙනාට 6% සිට 36% දක්වා බදු ගෙවීමට සිදුවේ.

ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටියදී රුපියල් ලක්ෂයකට වඩා මාසික වැටුප් සහ දීමනා ලබන අයගෙන් රජය ආදායම් බදු අයකරමින් සිටිනවා.