27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකංජිපානි ඉම්රාන් ඩුබායි සිට ජාවාරම් අරඹයි

කංජිපානි ඉම්රාන් ඩුබායි සිට ජාවාරම් අරඹයි

මෙරටින් පලාගිය පාතාල නායක කන්ජිපානි ඉම්රාන් ඕමානයෙන් ඩුබායි වෙත පැමිණ බූස්ස බන්ධනාගාරයේදී හඳුනාගත් පාතාලයේ සාමාජිකයන් හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් යළිත් සුපුරුදු වැඩකටයුතු ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

අධිකරණයෙන් ඇප ලබාගත් කන්ජිපානි ඉම්රාන් මෙරටින් පලාගිය බව අනාවරණය වූ අතර ඒ සඳහා ඔහු විදෙස් ඔත්තුකරුවන්ගේද සහාය ගෙන ඇති බව අනාවරණය වී තිබේ.