25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ඡන්දය භාවිතා කිරීමේ දිනය කල් යයි

තැපැල් ඡන්දය භාවිතා කිරීමේ දිනය කල් යයි

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දිනය දැනුම් දීම කල් දමා ඇති බව වාර්තා වෙයි.

මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයත් සමඟ මැතිවරණ කොමිෂන් සභාව විසින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දිනය මේ සතියේ ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු විය.

එහෙත් මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ එය ලබන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව සඳහන්.