27.2 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදියවන්නා ඔයේ ඔරුවක් පෙරළෙයි - අයෙක් අතුරුදන්

දියවන්නා ඔයේ ඔරුවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

දියවන්නා ඔයේ ඔරුවක් පෙරලීමෙන් අයෙකු අතුරුදන්ව තිබේ.

පොලීසිය පවසන්නේ පාර්ලිමේන්තුව අසළ කිඹුලාවල ප්‍රදේශයේදී ශියවන්නා ඔයේ අධි ආරක්ෂක කලාපයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි දෙදෙනකු ගමන්ගත් ඔරුවක් පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද අළුයම 2ට පමණ මෙම අනතුර සිදුව තිබේ.