30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ලබන සතියේ දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් ලබන සතියේ දිවයිනට

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් දිවයිනේ නිල සංචාරයක නිරත වීමට සූදානම් වනවා.

පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්‍යාලය සඳහන් කළේ මහ ලේකම්වරිය ලබන සතියේ මෙම සංචාරයට එක්වන බවයි.

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීම සඳහා මෙම සංචාරය සිදුවන බව සඳහන්.