32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමං ඉල්ලා අස්වුණා කියන ප්‍රකාශය අසත්‍යයි

මං ඉල්ලා අස්වුණා කියන ප්‍රකාශය අසත්‍යයි

තමා ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.

කටකතාවලට ප්‍රතිචාර දක්‌වමින් කාලය කා දැමීමෙන් ඵලක්‌ නැති බවයි හෙතෙම පවසන්නේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ජාතික මැතිවරණ කොමිසම අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමෙන් ඉල්ලා අස්වූ බවට වාර්තා පළ වුවද ඒ පිළිබඳව මෙතෙක් නිල වශයෙන් තමාට දැනුම් දී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.