26.7 C
Colombo
Thursday, January 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාජිකයෙක් ඉවත් වුණාට ඡන්දෙ තියන්න බාධාවක් නෑ

සාමාජිකයෙක් ඉවත් වුණාට ඡන්දෙ තියන්න බාධාවක් නෑ

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ඉවත් වීම ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කිසිදු බාධාවක් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය.

කොමිසමේ සාමාජිකා චාල්ස් මහත්මිය ඉවත්වීම සම්බන්ධයෙන් කළ විමසීමකදීයි හෙතෙම මේ බව පවසා ඇත්තේ.