13.2 C
London
Friday, March 24, 2023

අධිකරණයේ නව පත්වීම් කිහිපයකට අනුමැතිය

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අද (30) හිමිවී තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන්ද අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් කටයුතු කළ නිශ්ශංක බන්ධුල කරුණාරත්නන මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වශ්‍යයෙන්ද සිවිල් අභියාචන මහාධිකරණයේ කටයුතු කළ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශ්‍යයෙන්ද පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව ඒකමතිකව මෙම තනතුරු වලට විනිසුරුවරුන් පත් කිරීමට අනුමැතිය ලබා දුන්නේය.

Latest

ජපන් ඉගෙන ගන්න කැමති අයට නොමිලේ App එකක්

ජපන් භාෂාව ඉගෙන ගැනීම සඳහා app එකක් හඳුන්වා දීමට...

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට එකඟතාවයක්

යුරියා පොහොර මිල රුපියල් 7000කින් අඩු කිරිමට පොහොර ආනයනය...

කටාර් රාජ්‍යයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට

කටාර් රාජ්‍යයේ ගොඩනැල්ලක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට...

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක ලයිට් කපයි

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල...

Don't miss

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි...

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින...

බැසිල් හා සමන්ලාල් රැස්වීමකදී පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ...

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම සම්මත කරනවා – ජනපති

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා...

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක ලයිට් කපයි

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල පිහිටි කාර්යාලයේ අද (24) විදුලිය විසන්ධි කර තිබේ. අලුයම් කාලයේ සිට පෝලිම්වල රැඳීසිටි ජනතාව මේ හේතුවෙන්...

අගමැති මැතිවරණ කොමිසම කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදී...

රජයේ මුද්‍රණාලයාධිපතිනිය තවත් මිලියන 1000ක් ඉල්ලයි

ඉදිරි දින කිහිපය තුළ මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක පමණ මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනී ලියනගේ පැවසුවාය. ඇය සඳහන්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here