28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පැතිරෙයි

වී වගාව ආශ්‍රිත වටපණු රෝගය තවත් දිස්ත්‍රික්ක කිහිපයකට පැතිරෙයි

වී වගාව ආශ්‍රිත වටපණු රෝගය මේ වනවිට තවත් දිස්ත්‍රික්ක කිහිපයක පැතිර ගොස් තිබෙන බව බතලේගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත සේනනායක මහතා පවසනවා.

මඩකලපුව, ත්‍රීකුණාමලය, හම්බන්තොට හා ගාල්ල යන දිස්ත්‍රික්කවලින් මෙම රෝගී තත්ත්වයන් වාර්තා වන බවත් රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කරමින් පවතින බව ද ජයන්ත සේනනායක මහතා ප්‍රකාශ කළේ ය.