― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිට ලිපියක්

ආරක්ෂාව තර කරන්නැයි මැතිවරණ කොමසාරිස්ගෙන් ජනපතිට ලිපියක්

සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා ඊයේ (29) ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවර් සභාපතිවරයා කියා සිටියේ මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට ඇති නිසා එම ලිපිය යොමු කළ බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇතැම් ආයතනවලින් සහයෝගය දීම මන්දගාමී බවත් මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.