23.4 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් රේල් පීලි ආනයනය කිරීමට සැරසේ

චීනයෙන් රේල් පීලි ආනයනය කිරීමට සැරසේ

මාස දෙකක් ඇතුළත අඩි 45ක් දිග රේල් පීලි 10,000ක් චීනයෙන් ආනයනය කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.එස්.ගුණසිංහ පැවසීය.

පසුගිය දිනවල සිදුවූ දුම්රිය පීලි පැනීමේ සිද්ධීන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රතිසංස්කරණය කරන අතරතුර දුම්රිය මාර්ග වසා නොයන බවටද අනාවරණය වී තිබේ. දුම්රිය පීලි ආනයනය සඳහා වැය වන මුදල බිලියනයකට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.