― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවැඩි මිලට බිත්තර විකිණුවාට මතක හිටින පාඩමක්

වැඩි මිලට බිත්තර විකිණුවාට මතක හිටින පාඩමක්

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් තණමල්විල නගරයේ සිදු කළ වැටලීමකදී වැඩි මිලට බිත්තර අලෙවි කල වෙළඳසැලක් වටලා තිබෙනවා.

මෙම වෙළඳසැල පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමිකරුට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

එහිදී වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වෙළඳසැල් හිමිකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර ඇති ඇති අතර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.